Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Sudu Mudu Rala Se Chords

T.M. Jayarathna

▶ 454 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist T.M. Jayarathna
Your Notes (private — only visible to you)
Text size:
[Chorus]
--------------------------------------
F          C    F                 Dm
සුදු මුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ
F       G       F
පාවඩ පලස එළා
F           Dm      Gm         F
සින්දු ළඳ ගෙන දුන් මුතු කැකුළක් සේ
Am       C         F
ඔබ මට තිළිණ වෙලා //


[Verse 1]
--------------------------------------
Gm              Bb      F
යුග දිවි වැල්ලේ අඳුරු ඉසව්වේ
F         Dm         F
මුකුලිත සිතඟි සලා
Bb            F
අරුණැල්ලක් සේ..
Bb            Am            F
අරුණැල්ලක් සේ නුඹ මිණි පායා
         C         F
සෙනහස ජනිත කළ


[Verse 2]
--------------------------------------
Gm                Bb        F
සැඩ රළ රෑල්ලේ සැලෙන කැදැල්ලේ
F        Dm       F
රැඳුණෙමි සරණ සොයා
Bb              F
පවනැල්ලක් සේ...
Bb             Am       F
පවනැල්ලක් සේ නොම නැවතී ආවෙමි
         C          F
ඔබ හද සැදෙන තුරා

Not found what you are looking for?