Artists Top 100 Songs Top 100 Artists Playlists

Hanthaneta Paayana Sanda Chords

Amarasiri Peiris

▶ 43896 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Amarasiri Peiris
Text size:

[Intro/Inter]
------------------------------------------------
|C   |-   |Am  |F  |
|Am  |G   |C   |-  |
|C   |G   |F   |C  |
|Dm  |G7  |C   |-  |

[Chorus]
------------------------------------------------
C          Am            F           C
හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න
G            G7           C      G      G7   C
මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න //


[Verse 1]
------------------------------------------------
C      Em    Am
අඳුරු ලාලා වහිනා සඳ
F              C
සරසවි බිම තෙමෙන්න

|Am  |Em  |F  |C  |

C      Em    Am
අඳුරු ලාලා වහිනා සඳ
F              C
සරසවි බිම තෙමෙන්න
G           G7   
කුඩේ යටින් ඔබ යන කල
C   G       C
එපා තනිය දැනෙන්න


[Verse 2]
------------------------------------------------
C      Em     Am
ලතා මඬුලු අත වනාවි
F          C
එපා අහක බලන්න

|Am  |Em  |F  |C  |

C      Em     Am
ලතා මඬුලු අත වනාවි
F          C
එපා අහක බලන්න
G          G7     
මා ගැන මතකය ගුළි කර
C        G      C
මහවැළියට දමන්න

Not found what you are looking for?