Hitha Pura Mal Chords
Amarasiri Peiris
Last Played 04/03/2026 09:13
Play Count 4161 Contributor: Narada Amarasinha
Play Count 4161 Contributor: Narada Amarasinha

View +25 more Amarasiri Peiris Chords
Chord Diagrams for 'Hitha Pura Mal' song:
[Intro]
------------------------------------------
B E B -
[Chorus]
-----------------------------------------
B F# B
හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්
F# B
හිස පුරා මල් හලන වසන්තය ඇවිදින්
C#m F# E F#
රන් ඔවිල්ලක පාවී.. රන් ඔවිල්ලක පාවේ
Abm F# B
චමත්කාර යෞවනයේ
[Inter 1]
----------------------------------------
D - F# E
G A B -
[Inter 2]
-----------------------------------------
A9 F#m C B
[Verse 1]
-----------------------------------------
B E
පිපිරෙන ගිනි කඳු වළකනු බෑ
G F#
ලොව දම් රිද්මය අරුමයි
C#m Ebm
කාලයමයි නිසි විසඳුම් දෙන්නේ
E B
පෙර සසරේ පැතූ සේ පින් පිරුණු හදින්
B Abm F# B
හුස්ම දැනේ... රන් ලේ කිරි කඳුළේ
[Verse 2]
-----------------------------------------
B E
රළ පෙළසේ දළ සාගරයේ
C# F#
බිඳී බැඳී එන පැතුම් දිගේ
C#m Ebm
සිඟිති තොලක රන් ස්වරයයි එන්නේ
E F# Abm F# B
වෙරළේ විසිරෙන සුදු පෙන පිඬු අතරේ
B Abm F# B
මුතු මතු වේ... බලාපොරොත්තුවේ
25 More Songs by Amarasiri Peiris:
Hitha Pura Mal Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.