Wala athula Siriyahane Chords
Amarasiri Peiris
Last Played 11/03/2026 01:35
Play Count 2917 Contributor: Dinesh Wajirage
Play Count 2917 Contributor: Dinesh Wajirage

View +25 more Amarasiri Peiris Chords
Chord Diagrams for 'Wala athula Siriyahane' song:
[Chorus] --------------------------------- Eb Fm Ab වළා අතුළ සිරියහනේ Eb Cm Eb උණුසුම් හිරු කේන්ති පොරවා Eb Ab Fm ඉන්ද්‍රචාප කුමාරයා Bb Eb නිදා වැටෙනවා Eb Fm Ab මල් සුගන්ධයෙන් නැලවෙන Eb Cm Eb ලතා මඩුල්ලේ ලැගගෙන Eb Ab Fm රැන් රැන් සියොතුන් ගී Bb Eb සින්දු කියනවා [Verse 1] ----------------------------------- Eb Fm Eb ජීවිතය වගේ මුමුණන Ab Bb Eb ආදරය වගේ දිලිහෙන Bb Eb දිය තරංග පොකුරක් Fm Eb එළියෙන් නලියනවා [Verse 2] ---------------------------------- Eb Fm Eb නොදරුවෙකු අතින් බොඳවුණ Ab Bb Eb සිතුවමක් ලෙසින් සුන්දර Bb Eb ආදරය නෙතින් දස අත Fm Eb රටා වියනවා [Verse 3] ---------------------------------- Eb Fm Eb කිරිවැදී නටන ගොයමට Ab Bb Eb මීදුමෙන් වැටුණු පිණි කැට Bb Eb රන් දමක් වගේ ගෙල වට Fm Eb රනින් දිලෙනවා [Verse 4] ---------------------------------- Eb Fm Eb හෙටක් ගැන යමක් නොදකින Ab Bb Eb හෙටක් තිබේදැයි නොසිතෙන Bb Eb කෙනෙක් මධු විතක් තොල් අග Fm Eb තවරා ගන්නවා
25 More Songs by Amarasiri Peiris:
Wala athula Siriyahane Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.