Home > Artist/Amarasiri Peiris >Song/Landune V4
A B C D E F G H I J K L M N P R S T U V W Y

Landune V4 Chords

Amarasiri Peiris

Last Played 15/02/2026 07:16
Play Count 5485 Contributor: Sampath Galagedara

Portrait photo of the artist Amarasiri Peiris

View +25 more Amarasiri Peiris Chords
Chord Diagrams for 'Landune V4' song:

Dm     C           Dm
ලඳුනේ ලඳුනේ...
          C       Dm       G               D        C                Dm
ඔබේ දෑස දැකගත්තෙමි....සඳෑ කලෙක ලඳුනේ...ලඳුනේ...
F         G        Dm      G                 Dm
දෙනෝදාහක් අත ගත්තද...සෑමියෙකු නැති ලඳුනේ...

නායෙක් නාකම් නොකියන...
G       D           C    Dm
වීදි සරණ ලඳුනේ...ලඳුනේ...

Dm  C    D           G      D
තෙල් මල් ගෙන...දෝත පුරා...
          D7   G           D
මුණි කුටියට පියමන් වන...
  Dm       C              Dm      G        D       C  Dm 
ඔබේ දෑස දැකගත්තෙමි...සඳෑ කලෙක ලඳුනේ...ලඳුනේ...

C     Dm   C     Dm        C       Dm   C      Dm
බුදුන් දැක නිවන් දකිමියි...දෙව්රම යන පාර අසන...
G       D      C        Am    Bb       Dm
ඔබද පටාචාරාවකි...ඔබද කිසා ගෝතමියකි...
Dm        G        Dm          C       Dm
පිරිමින්ගේ පාප කඳට දොස් විඳින ලඳුනේ

අඳුරේ පව් කරන දනා...

එළියේ රවණ ලඳුනේ...
Gm       Dm  G        Dm            G       Dm
ළමා පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ලඳුනේ..
G       C    Bb      Dm      C     Bb       Dm 
කූඹියෙකුට වරදක් නැති...වැරදිකාර ලඳුනේ...

ඔබේ දෑස...


25 More Songs by Amarasiri Peiris:

  • Athin Wath Atha Alluwe Na 337 Hits
  • Athwela Gilihee Lowa Thani Uda 418 Hits
  • Aya Yanna Giya Makila 2446 Hits
  • Hanthaneta Paayana Sanda ★ 43685 Hits
  • Hitha Pura Mal 4152 Hits
  • Iki Gasa Handana ★ 21691 Hits
  • Iri Thalunu Wala 3797 Hits
  • Kath Kawuruwath NAti Bawa Dana Dana 3033 Hits
  • Kawuruwath Na Kawuruwath Na 2569 Hits
  • Landune V4 ★ 5485 Hits
  • Mage Punchi Rosa Male V2 ★ 12276 Hits
  • Malak Une Ai Numba Mata V4 ★ 12531 Hits
  • Minisa 842 Hits
  • Neka Uyan Wathu Madin 1688 Hits
  • Numba Langin Sitiyanam 96 Hits
  • Oba Apple Malak Wage ★ 7148 Hits
  • Oba Ayemath Awidin 399 Hits
  • Sarasa Wasanthaya 54 Hits
  • Sipa Ganna Ida Denna 107 Hits
  • Snehaye Nagarayai Sitha Mage 1767 Hits
  • Sonduriya ★ 12126 Hits
  • Thatu Awilla 483 Hits
  • Wahinna Muthu Wessak 225 Hits
  • Wala athula Siriyahane 2900 Hits
  • Wessa Numba Hedai 115 Hits