Mage Punchi Rosa Male V2 Chords
Amarasiri Peiris
Last Played 15/02/2026 02:12
Play Count 12276 Contributor: Dinesh Wajirage
Play Count 12276 Contributor: Dinesh Wajirage

View +25 more Amarasiri Peiris Chords
Chord Diagrams for 'Mage Punchi Rosa Male V2' song:
[Intro/Inter]
-------------------------------------
|Asus4 |- |- |- |
|Dsus4 |Am |C |Am |
|Dm |- |Am |- |
|Asus4 |- |- |- |
|Asus4 |- |- |- |
[Chorus]
------------------------------------
Asus4 Dsus4 Asus4
මගේ පුංචි රෝස මලේ
Dm C Cadd9
මමයි නුඹේ වියපත් බඹරා..
C Am Dm Dsus4
නුඹ හීනෙන් වත් නොදකින කුමාරා
C Am C Am Dm
නුඹ හීනෙන් වත් නොදකින කුමාරා
[Verse 1]
------------------------------------
Dm Asus4/Dm
කළුවර රෑ සඳක් වගේ
Gm Am
අහසේ නුඹ ඉන්නවානම්
Bb Gm F Gm F C C7
ආසයි මම නොකියූ කවිය ඔබට කියන්න
Am C Asus4
තරහක් නෑ නුඹ බැස යන්න
[Verse 2]
------------------------------------
Dm Asus4/Dm
මගේ පුංචි නවාතැනේ
Gm Am
ඇවිදින් සැරි සරනවානම්
Bb Gm F Gm F C C7
ආසයි මම කවුළු පියන් හැරලා තියන්න
Am C Asus4
තරහක් නෑ නාවිත් ඉන්න
25 More Songs by Amarasiri Peiris: