[Chorus]
---------------------------------
Dm F Dm
ඉරි තැලුණු වළා
F Dm
උඩු වියන් යටින්
F Dm Gm
මුදු තාර ඇතිරිල්ලේ
Bb
යමු යමු යමු අපි
Dm
ඇවිද යමු ප්‍රේමියේ
Gm
සිවු දෙසින් හඹා එන
F C Bb Am Dm
මෝට්රථ රංග සෙනග රවටනු
[Verse 1]
---------------------------------
Dm F Dm Gm Dm
වටපිටේ සීරුවට විදුලි ඇස් සිනාසේවි
Gm C Am Dm
නොරැවටී යන්න යමු කහ ඉරෙන් එතෙර වීලා
C C7 Dm
කහ ඉරෙන් එතෙර වීලා
[Verse 2]
---------------------------------
Dm F Dm Gm Dm
රිය පෙළේ කිරුළු හිමි රජවරුන් අත වනාවී
Gm C Am Dm
බිම බලන් යන්න යමු කහ ඉරත් රැළි වැටිලා
C C7 Dm
කහ ඉරත් රැළි වැටිලා
Not found what you are looking for?
0 playing now