Artists Top 100 Songs Top 100 Artists Playlists

Landune V4 Chords

Amarasiri Peiris

▶ 5542 plays  ·  Sampath Galagedara
Portrait photo of the artist Amarasiri Peiris
Text size:

Dm     C           Dm
ලඳුනේ ලඳුනේ...
          C       Dm       G               D        C                Dm
ඔබේ දෑස දැකගත්තෙමි....සඳෑ කලෙක ලඳුනේ...ලඳුනේ...
F         G        Dm      G                 Dm
දෙනෝදාහක් අත ගත්තද...සෑමියෙකු නැති ලඳුනේ...

නායෙක් නාකම් නොකියන...
G       D           C    Dm
වීදි සරණ ලඳුනේ...ලඳුනේ...

Dm  C    D           G      D
තෙල් මල් ගෙන...දෝත පුරා...
          D7   G           D
මුණි කුටියට පියමන් වන...
  Dm       C              Dm      G        D       C  Dm 
ඔබේ දෑස දැකගත්තෙමි...සඳෑ කලෙක ලඳුනේ...ලඳුනේ...

C     Dm   C     Dm        C       Dm   C      Dm
බුදුන් දැක නිවන් දකිමියි...දෙව්රම යන පාර අසන...
G       D      C        Am    Bb       Dm
ඔබද පටාචාරාවකි...ඔබද කිසා ගෝතමියකි...
Dm        G        Dm          C       Dm
පිරිමින්ගේ පාප කඳට දොස් විඳින ලඳුනේ

අඳුරේ පව් කරන දනා...

එළියේ රවණ ලඳුනේ...
Gm       Dm  G        Dm            G       Dm
ළමා පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ලඳුනේ..
G       C    Bb      Dm      C     Bb       Dm 
කූඹියෙකුට වරදක් නැති...වැරදිකාර ලඳුනේ...

ඔබේ දෑස...