Artists Top 100 Songs Top 100 Artists Playlists

Mage Punchi Rosa Male V2 Chords

Amarasiri Peiris

▶ 12350 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Amarasiri Peiris
Text size:

[Intro/Inter]
-------------------------------------
|Asus4  |-   |-   |-  |
|Dsus4  |Am  |C   |Am |
|Dm     |-   |Am  |-  |
|Asus4  |-   |-   |-  |
|Asus4  |-   |-   |-  |
 
[Chorus]
------------------------------------
Asus4  Dsus4  Asus4
මගේ පුංචි රෝස මලේ
Dm                  C   Cadd9
මමයි නුඹේ වියපත් බඹරා..
      C            Am     Dm  Dsus4
නුඹ හීනෙන් වත් නොදකින කුමාරා
      C       Am   C   Am       Dm
නුඹ හීනෙන් වත් නොදකින කුමාරා

[Verse 1]
------------------------------------
Dm          Asus4/Dm
කළුවර රෑ සඳක් වගේ
   Gm           Am
අහසේ නුඹ ඉන්නවානම්
Bb         Gm      F     Gm    F    C   C7
ආසයි මම නොකියූ කවිය ඔබට කියන්න
Am          C             Asus4
තරහක් නෑ නුඹ බැස යන්න

[Verse 2]
------------------------------------
Dm          Asus4/Dm    
මගේ පුංචි නවාතැනේ
   Gm              Am
ඇවිදින් සැරි සරනවානම්
Bb        Gm    F     Gm     F   C  C7
ආසයි මම කවුළු පියන් හැරලා තියන්න
Am          C        Asus4
තරහක් නෑ නාවිත් ඉන්න
        

Not found what you are looking for?