Artists Top 100 Songs Top 100 Artists Playlists

Oba Apple Malak Wage Chords

Amarasiri Peiris

▶ 7252 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Amarasiri Peiris
Text size:
[Chorus]
-------------------------------------------
C               Dm    C                Dm
ඔබ ඇපල් මලක් වාගේ, ලස්සන වසන්ත කාලේ
C               Em       C
මට හදිස්සියෙන් වාගේ හමුවූ
C             Em    F
පායන්න දෑස මානයේ, උණුහුමට ගින්දරී
C               Em    F
ගෙනියන්න මාගේ ගානේ මේ හිතම සුන්දරී
G                 Em
දිගු දෑසේ බැල්ම ඔබගේ 
F                G7
ඇයි සොඳුරු ඔය හැටි 


[Verse 1]
-------------------------------------------
C            Em                       Dm 
ඇස් පියන් ඇඳි කෑලි කැපෙන රළු රාත්‍රියේ
C                  Em                  Dm
කීරි ගැහෙන සිත අනුහස් අයැදී ප්‍රේමයේ
Am                  C              G/G7
එය පමණක් නම් ශේෂය වීනම් පූර්වාත්මයේ
C                Dm
මොබ ගැවසෙන මා සිත අවනතයි
Em                    F 
අවනත නැති හිතටද අවිවේකයි
G              Am                G7
හුදෙකලාව අසාධාරණයක් ගෑනු ළමයෝ....


[Verse 2]
-------------------------------------------
C                 Em                 Dm
ඉටි රූපේ අපූරුව විඳින්න මම හරි ආසයි
C                 Em                   Dm
පින්තූරේ වාගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයි
Am                 C                G/G7
අහිතක් හිතෙන්නේ නැතිනම් මම හරි ආදරෙයි
C               Dm
කියා ගන්න බැරි කමෙන් හිත බරයි
Em             F 
ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි
G              Am                 G7
හුදෙකලාව අසාධාරණයක් ගෑනු ළමයෝ...

Not found what you are looking for?