Artists Top 100 Songs Top 100 Artists Playlists

Sonduriya Chords

Amarasiri Peiris

▶ 12187 plays  ·  Sandun
Portrait photo of the artist Amarasiri Peiris
Text size:

[Intro]
-----------------------------------------------
|Dm  |-  |-  |-  |
|-   |-  |C  |Bb |
|Am  |Dm |F  |C  |
|Dm  |-  |-  |

[Chorus]
-----------------------------------------------
Gm         Dm  Am  F       C        Dm
සොඳුරිය.....     කාලය කොතරම් නපුරුද
Gm                 Bb       Dm       
දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන
F        Am       Gm    Dm          
රැක ගත් තාලය උදුරා ගෙනගිය
Gm      C        F   Am  Bb       Dm  
කාලය කොතරම් ම්ම්....  නපුරුද සොඳුරිය

[Inter]
-----------------------------------------------
|Dm  |-  |-  |-  |
|-   |-  |C  |Bb |
|Am  |Dm |F  |C  |
|Dm  |-  |-  |
|-   |F  |C  |Bb  |
Dm   |-  |-  |-   |
|-   |-  |D  |Dm  |
|D   | 

[Verse 1]
-----------------------------------------------
D               G    D
පෙරුම් පුරා දුක සේ ගලපාගත්
                 G        D
කවිය ඔබම වී නැළවුණ යුගයක

|G  |D  |
|G  |D  |

Dm         Bb       Am       Dm
හද රැඳි ඔබ රුව සිහිනෙක වත් නැත
Gm               F   Am   Bb       Dm
ඒ රුව කොතරම්.....    මිහිරිද සොඳුරිය

[Verse 2]
-----------------------------------------------
D               G        D
ලොවට හොරා විළිලා බිහි කරගත්
                G        D
වසන්තයේ සඳ මියැදුණ දවසක

|G  |D  |
|G  |D  |

Dm     Bb      Am        Dm
බෙදා හදා ගත් දුක වත් අද නැත
Gm               F  Am  Bb       Dm
ඒ දුක කොතරම්....    මිහිරිද සොඳුරිය

Not found what you are looking for?