Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Wala athula Siriyahane Chords

Amarasiri Peiris

▶ 2931 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Amarasiri Peiris
Your Notes (private — only visible to you)
Text size:

[Chorus]
---------------------------------
Eb          Fm    Ab
වළා අතුළ සිරියහනේ
Eb          Cm        Eb
උණුසුම් හිරු කේන්ති පොරවා
Eb         Ab   Fm
ඉන්ද්‍රචාප කුමාරයා
Bb         Eb
නිදා වැටෙනවා
Eb          Fm    Ab
මල් සුගන්ධයෙන් නැලවෙන
Eb         Cm      Eb
ලතා මඩුල්ලේ ලැගගෙන
Eb      Ab       Fm
රැන් රැන් සියොතුන් ගී
Bb          Eb
සින්දු කියනවා


[Verse 1]
-----------------------------------
Eb           Fm       Eb
ජීවිතය වගේ මුමුණන
Ab        Bb     Eb
ආදරය වගේ දිලිහෙන
Bb                Eb
දිය තරංග පොකුරක්
   Fm         Eb
එළියෙන් නලියනවා


[Verse 2]
----------------------------------
Eb           Fm          Eb
නොදරුවෙකු අතින් බොඳවුණ
Ab           Bb      Eb
සිතුවමක් ලෙසින් සුන්දර
Bb                    Eb
ආදරය නෙතින් දස අත
Fm          Eb
රටා වියනවා


[Verse 3]
----------------------------------
Eb           Fm        Eb
කිරිවැදී නටන ගොයමට
Ab           Bb       Eb
මීදුමෙන් වැටුණු පිණි කැට
Bb                    Eb
රන් දමක් වගේ ගෙල වට
Fm          Eb
රනින් දිලෙනවා


[Verse 4]
----------------------------------
Eb           Fm       Eb
හෙටක් ගැන යමක් නොදකින
Ab         Bb         Eb
හෙටක් තිබේදැයි නොසිතෙන
Bb                     Eb
කෙනෙක් මධු විතක් තොල් අග
Fm            Eb
තවරා ගන්නවා

Not found what you are looking for?