Home > Artist/Clarence Wijewardana >Song/Aetha Epita
A B C D E F G H I J K L M N P R S T U V W Y

Aetha Epita Chords

Clarence Wijewardana

▶ 13997 plays  ·  19/03/2026 07:07  ·  Dinesh Wajirage
↓ 60 more songs by Clarence Wijewardana
Portrait photo of the artist Clarence Wijewardana
Chord Diagrams for 'Aetha Epita' song:
Text size:

[Intro/Inter]
---------------------------------
|C   |Bb  |F  |C  | 
|C   |Bb  |F  |C  | 
|Bb  |-   |C  |-  |
|Bb  |-   |C  |-  |

|C   |Bb  |C  |Bb  |
|C   |Bb  |C  |

[Chorus]
---------------------------------
C    C7    F
ඈත එපිට හිම කන්දෙන්
              C
කඳු වළාව සමගින් ආ
    C7   F     
ආදරයේ පිනිකැට පොද
Bb            C        
සිලි සිලි ගා සැලුණා...
Bb             C
පිනිකැට දිළුණා...
Bb            C    
සිලි සිලි ගා සැලුණා...
Bb             C
පිනිකැට දිළුණා...


[Verse 1]
---------------------------------
C      C7    Bb
නැඟුණා සීතාව රැලි
F              C
මියුරු මිහිරි ගොපලු ගී //
C              Bb
ළිහිණි හඬින් මන්දාරම
C              Bb
ළිහිණි හඬින් මන්දාරම
F            C
සිලි සිලි ගා සැලුණා..
Bb            C
පිනිකැට දිළුණා..


[Verse 2]
---------------------------------
C      C7      Bb
ළයට තුරුළු පාළුවෙන්
F           C         
 මීදුමෙන් වෙලා ගොසින් //
C            Bb
හදෙහි ඇඳි පින්තාරම
C            Bb
හදෙහි ඇඳි පින්තාරම
F          C
බොඳ වෙලා ගොසින්
Bb         C
බොඳ වෙලා ගොසින්
+ Submit a New Chord

Clarence Wijewardana — 60 Songs View All

Aetha Epita Lyrics:

Aetha Epita Lyrics

Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.