Sihin Sinawai Chords
Clarence Wijewardana
Last Played 17/01/2026 15:05
Play Count 569 Contributor: Dinesh Wajirage
Play Count 569 Contributor: Dinesh Wajirage

View +60 more Clarence Wijewardana Chords
Chord Diagrams for 'Sihin Sinawai' song:
[Chorus]
-------------------------------------
E B
සිහින් සිනාවයි ඔබේ ළපටි මුවේ
E
කොහෙන් ගෙනාවද ඔය කදිම රුවේ
B
කැළුම් හෙලන ඔබේ නෙත හමුවේ
E
කෙසේ කියන්නද හදවත ගොළුවේ
[Verse 1]
-------------------------------------
A E
පැතුම් පිරුණු ඔබේ මුහුණේ
A E
සිතුවම් මට කියා නෑ නේ
B E
නැවුම් අදහසක් මාහදේ ඇඳී තියෙනවා
A
සිතේ සැනසුමක් නැහැනේ
E
නෙතේ සැනසුමක් නැහැනේ
F#m B
ඔබෙන් පිළිතුරක් ලැබේවිද බලා සිටිනවා
[Verse 2]
-------------------------------------
A E
හදේ සෝතැවුල් ගෙවුණා
A E
නෙතේ කල්පනා නිවුණා
B E
තවත් නම් දුක් කඳුළු ඇඳී නෑ සිතේ
A
දසුන් වල සිනා රැඳුණා
E
සුපුන් සඳ එබී බැලුවා
F#m E
නැවුම් අදහසක් මාහදේ ඇඳී තියෙනවා
60 More Songs by Clarence Wijewardana:
Sihin Sinawai Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.