Duwa Ma Wage Chords
Clarence Wijewardana
Last Played 21/01/2026 12:00
Play Count 8582 Contributor: Dinesh Wajirage
Play Count 8582 Contributor: Dinesh Wajirage

View +60 more Clarence Wijewardana Chords
Chord Diagrams for 'Duwa Ma Wage' song:
[Intro / Inter] -------------------- [| A | - | - | - | | A | - | - | - |] | D | - | - | - | | D | - | - | - | | A | - | - | - | | A | - | - | - | [Chorus] -------------------------------------- A A7 D දුව මා වගේ නේද නෑ අම්මා වාගේ D G A G | D | A | දඟකාර දූ කාගේ දෝ A A7 D දුව මාගේ දෝ අම්මගේ දූ නොවේදෝ D E A කළුපාට දූ කාගේ දෝ [Verse 1] -------------------------------------- E D පාසල් නොයන්නේ වස කම්මැලි නේ E A කළුපාට දූ......... කාගේ දෝ E D කළු නෑ සුදුයි නේ හරි ලස්සනයි නේ E E7 A මගේ පුංචි දෝණි මා වගේ [Verse 2] -------------------------------------- E D සෙල්ලම් කරන්නයි තව සණ්ඩු වෙන්නයි E A පොඩි මල්ලියෙක්....... ඕනාලු E D දූ මා වගේලු මා දූ වගේලු E E7 A දෙන්නට දෙන්නා යාලුවෝ
60 More Songs by Clarence Wijewardana:
Duwa Ma Wage Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.