Home > Artist/Clarence Wijewardana >Song/Sithe Susum Niwana Gayana
A B C D E F G H I J K L M N P R S T U V W Y

Sithe Susum Niwana Gayana Chords

Clarence Wijewardana

▶ 12833 plays  ·  19/03/2026 17:44  ·  Dinesh Wajirage
↓ 60 more songs by Clarence Wijewardana
Portrait photo of the artist Clarence Wijewardana
Chord Diagrams for 'Sithe Susum Niwana Gayana' song:
Text size:

[Chorus]
--------------------------------------------
G                   C
සිතේ සුසුම් නිවන ගායනා
    G                    D
ඔබේ සවන් සොයා, සෙනෙකින් පාවෙනා
Em               Bm
 මැදියම් රැයේ, රගුමන් රගා
G         D        C             G
මතක ලෝකේ, වේදනා අමතක කළා //

[Verse 1]
--------------------------------------------
Em              
නවුම් ගීයක්, සිතට එන්නේ
Bm              
රස විඳින්නයි අප ගායනෙන්
G           F 
ආසිරි ලෝකේ සුරපුරක් වෙයි
D            D7    G      D  G  D  G
මතක ලෝකේ දුක් නිමා වෙයි

[Verse 2]
--------------------------------------------
Em
යොවුන් විය නෑ, නිති රැඳෙන්නේ
Bm
නොසිතූ විලසින් ඉගිල යන්නේ
G                F
දිමුතු පහනක් සේ උදාවී
D              D7    G      D  G  D  G
අඳුරු වී එය නිවී යන්නේ
        

+ Submit a New Chord

Clarence Wijewardana — 60 Songs View All

Sithe Susum Niwana Gayana Lyrics:

Sithe Susum Niwana Gayana Lyrics

Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.