Muhudu Ralla Osse Chords
Clarence Wijewardana
Last Played 31/01/2026 11:47
Play Count 11925 Contributor: Sampath Galagedara
Play Count 11925 Contributor: Sampath Galagedara

View +60 more Clarence Wijewardana Chords
Chord Diagrams for 'Muhudu Ralla Osse' song:
[Intro]
---------------------
| G | C | D | G
| G | C | D | G
[Chorus]
---------------------
G C
මුහුදු රැල්ල ඔස්සේ
D G
ඔරුවක් පදව යන්නෝ
C
නිම් වළල්ල ඔස්සේ
D G
ගෙවී ගෙවී යනවා
Am
ඈත දියඹ සොයාලා...
G
ඈවා කරමින් යනවා...
C
ඈත මෑත දැල ලා
D G
අපි මාළු බාලා එනවා
[Verse 1]
---------------------
G C
ඔරුව පදාලා යන්නේ
G
රෑට නිදි මරන්නේ
C
දරුවෝ අඹු රකින්නේ
D G
අපි මාළු බාලා එන්නේ //
[Verse 2]
---------------------
G C
දෑතේ සවිය ගන්නේ
G
ඔරුව පදාලා යන්නේ
C
වෙරළ දුර පෙනෙන්නේ
D G
අපි මාළු බාලා එන්නේ //
60 More Songs by Clarence Wijewardana:
Muhudu Ralla Osse Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.