Home > Artist/Clarence Wijewardana >Song/Muwahasareli Sagare
A B C D E F G H I J K L M N P R S T U V W Y

Muwahasareli Sagare Chords

Clarence Wijewardana

▶ 5250 plays  ·  18/03/2026 14:10  ·  Sampath Galagedara
↓ 60 more songs by Clarence Wijewardana
Portrait photo of the artist Clarence Wijewardana
Chord Diagrams for 'Muwahasareli Sagare' song:
Text size:

[Intro]
---------------------------------------
| A  | -  | A7 | D  |
| -  | E  | -  | A  |
| -  | -  | E  | -  |
| D  | E  | A  | -  |

[Chorus]
------------------------------------------
A                    A7            D
මුව හසරැළි සාගරේ මුතු වැලක් වෙලා
                   E            A
නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා
                   A7            D
දේදුන්නක සඟවාලා දෙතොල් රස කළා
              E                        A
ඔබ මගේ මුළු ජීවිතයම රඟහලක් කළා

[Verse 1]
------------------------------------------
A                          E
සඳ විමනේ විසිතුරු පවසා
                         A
නෙත් එළියේ තොරතුරු විමසා
                         E
පිය වදනේ සළුවක දවටා
                      A    G
සැනසිල්ලේ උණුසුම ගවසා...ආ...
D                      A
ඔබ නලවන්නම් - මම ඔබ සනසන්නම් //
             D       E           A
නොමියෙන සුලු ආදරය කතා කියන්නම්

[Verse 2]
------------------------------------------
A                         E
සඳ මඬලේ සොමිගුණ මවලා
                          A
පිනි බිඳුවක සිහිලස ඔතලා
                          E
මල් කෙමියක මදුරස සොයලා
                         A    G
සල් අරණක පවනැළි නිවලා...ආ...
D                    A
ඔබ නලවන්නම් - මම ඔබ සනසන්නම් //
             D       E           A
නොමියෙන සුලු ආදරය කතා කියන්නම්

+ Submit a New Chord

Clarence Wijewardana — 60 Songs View All

Muwahasareli Sagare Lyrics:

Muwahasareli Sagare Lyrics

Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.