[Intro/Inter]
--------------------------------------------
|D |G |D |G |
|D |Em |A |D |
[Chorus]
--------------------------------------------
D G
දිලී...ප පොඩි... පුතු සනී...පයට නිදි
D A A |Ab| G
මවගේ උකුල්... යහ...නේ...
G D Em
කුමාරයා...ණෙනි මගේ කිරුළ... හිමි
A A7 D
ජීවන රජ... දහනේ
[Verse 1]
--------------------------------------------
D G
පරෙවි දෙපා... වැනි සුලලිත කෝ...මල
D D7
සුමුදු ටිකිරි දා...තේ
G D Em
පුතු මිට මොළවා...වන් සඟවාගෙන ඇත
A A7 D
මනෝලියුව ගීතේ
[Verse 2]
--------------------------------------------
D G
මහද විමා...නයේ තැන්පත් කළ ලේ...
D D7
බිංදුවක් අඩුව... ඇතේ...
G D Em
එය සඟවා...ගෙන බිළිඳු වෙසින් ආ...
A A7 D
වස්තුව ඔබය පුතේ
[Ending]
--------------------------------------------
G D
හ්ම්ම්ම්ම්ම්
G D
හ්ම්ම්ම්ම්ම්
Em A D
හා ආ ආ
Not found what you are looking for?
0 playing now