[Intro / Inter] -------------------- [| A | - | - | - | | A | - | - | - |] | D | - | - | - | | D | - | - | - | | A | - | - | - | | A | - | - | - | [Chorus] -------------------------------------- A A7 D දුව මා වගේ නේද නෑ අම්මා වාගේ D G A G | D | A | දඟකාර දූ කාගේ දෝ A A7 D දුව මාගේ දෝ අම්මගේ දූ නොවේදෝ D E A කළුපාට දූ කාගේ දෝ [Verse 1] -------------------------------------- E D පාසල් නොයන්නේ වස කම්මැලි නේ E A කළුපාට දූ......... කාගේ දෝ E D කළු නෑ සුදුයි නේ හරි ලස්සනයි නේ E E7 A මගේ පුංචි දෝණි මා වගේ [Verse 2] -------------------------------------- E D සෙල්ලම් කරන්නයි තව සණ්ඩු වෙන්නයි E A පොඩි මල්ලියෙක්....... ඕනාලු E D දූ මා වගේලු මා දූ වගේලු E E7 A දෙන්නට දෙන්නා යාලුවෝ
Not found what you are looking for?
0 playing now