Artists Top 100 Songs Top 100 Artists Playlists

Gamen Liyumak Awilla Chords

Clarence Wijewardana

▶ 25953 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Clarence Wijewardana
Text size:

[Intro]
----------------------------------------------
| C  | F  | C  | G  |

[Chorus]
----------------------------------------------
C                    C7        F
ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගේ
G              
මොකක් කියලාද දන්නෙ නෑ
                C
එහේ ගියෙත් නැහැනේ

[Verse 1]
-----------------------------------------------
C              G               F              C
පහළ කුඹුරේ නිල් ගොයම් රැළ හරිම සරු සාරයි
                 G            F            C
වැසි වැටී වැව් ළිං පිරිලා හරිම සිරියාවයි
            F     G           G7      C
තවත් ආරංචි ගොඩයි ලියන්නට ලැජ්ජයි

[Inter]
-----------------------------------------------
| C  | -  | F  | G   |
| F  | G  | C  | -   |
| F  | -  | C/Dm| G  |
| C  | G  | C  |

[Verse 2]
-----------------------------------------------
C               G            F              C
ගෙදර අය සතුටින් සිටින්නේ මල්ලි දැකගන්නයි
               G
කාලෙකින් මෙහේ ආවෙ නෑහැනේ
F              C
වැඩත් වැඩි හින්දයි
              F     G
ළඟදි එනවා නම් හොඳයි
              C
නිවාඩුව දැන් දැන් ළඟයි

🎵 Clarence Wijewardana 60 songs