[Intro]
---------------------------------------------
|A |D |A | E |
|A |D |E7 | A |
|A |- |- |- |
[Chorus]
---------------------------------------------
A D Bm A E A
කිරි මූද කලඹලා ගෙන මගේ කුඩා පුතුටයි
A D Bm A E A
මුතු මාළිගාවෙන් මා ගෙන මගේ කුඩා පුතුටයි
A D Bm A E A
කිරි මූද කලඹලා ගෙන මගේ කුඩා පුතුටයි
A D Bm A E A
මුතු මාළිගාවෙන් මා ගෙන පැතුම් මගේ පුතුටයි
[Verse 1]
-------------------------------------------
A D A F#m E
ගීතයයි මමයි සිහින ලෝකයයි
D E E7 A
රන්සැරේ සඳයි පුතේ උඹේ තමයි
D A F#m E
සිනහවකින් ඔබේ දෙතොල් සැලේ ඉබේ
D E
තරු මෙන් ගුවන් ගැබේ
E7 A
දිලෙයි දෙනෙත් ඔබේ
[Verse 2]
-------------------------------------------
A D A F#m E
තාත්තාගේ සිතේ පැතුම් පිරී ඇතේ
D E E7 A
අම්මාගේ සිතේ සෙනෙහේ පිරී ඇතේ
D A F#m E
ඔබේ කුඩා නෙතේ බැලුම් බැලූ පුතේ
D E E7 A
සදා අපේ සිතේ රැඳී තිබේ පුතේ
Not found what you are looking for?
0 playing now