Home > Artist/Clarence Wijewardana >Song/Muhudu Ralla Osse
A B C D E F G H I J K L M N P R S T U V W Y

Muhudu Ralla Osse Chords

Clarence Wijewardana

▶ 12037 plays  ·  22/03/2026 09:54  ·  Sampath Galagedara
↓ 60 more songs by Clarence Wijewardana
Portrait photo of the artist Clarence Wijewardana
Chord Diagrams for 'Muhudu Ralla Osse' song:
Text size:

[Intro]
---------------------
| G  | C  | D  | G
| G  | C  | D  | G

[Chorus]
---------------------
G              C
මුහුදු රැල්ල ඔස්සේ
D              G
ඔරුවක් පදව යන්නෝ
              C
නිම් වළල්ල ඔස්සේ
D             G
ගෙවී ගෙවී යනවා
                Am
ඈත දියඹ සොයාලා...
                G
ඈවා කරමින් යනවා...
                C
ඈත මෑත දැල ලා
    D            G
අපි මාළු බාලා එනවා

[Verse 1]
---------------------
G                C
ඔරුව පදාලා යන්නේ
               G
රෑට නිදි මරන්නේ
                C
දරුවෝ අඹු රකින්නේ
    D            G
අපි මාළු බාලා එන්නේ //

[Verse 2]
---------------------
G                C
දෑතේ සවිය ගන්නේ
               G
ඔරුව පදාලා යන්නේ
                 C
වෙරළ දුර පෙනෙන්නේ
    D            G
අපි මාළු බාලා එන්නේ //

+ Submit a New Chord

Clarence Wijewardana — 60 Songs View All

Muhudu Ralla Osse Lyrics:

Muhudu Ralla Osse Lyrics

Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.