[Intro]
-------------------------------------
Am | - | - | -
F | - | G | F
Em | - |
[Chorus]
-------------------------------------
Am F
පියාඹා යනවා මා ආකාශයේ
G F
අවසනයි ප්‍රේමාදරේ, ගිරවෝ කොවුලෝ
G Am
මිදුණා මා ආදරේ
[Inter 1-2]
-------------------------------------
Am | - | - | - |
- | - | F | - |
G | F | Em | - |
[Verse 1]
-------------------------------------
Am
පෙම් බැන්ද දා ඉඳන් උපන් හදේ
D
ඈත වේදනා ඉතින් රිදුම් නොදේ
G
ජීවිතේ පුරා පවන් සැලේ
F E
මල් මල් යොවුන් වියේ ජීවිතේ
[Verse 2]
-------------------------------------
Am
රෑ නින්ද යා නොදී හිතේ උපන්
D
නෑ පෙම්වතී කියා රුවක් ඉතින්
G
පෙම් වදන් යදම් සිඳී බිඳී ගිහින්
F E
මල් මල් යොවුන් වියේ ජීවිතේ
Not found what you are looking for?
0 playing now