[Inter]
------------------------------------
|F |Bbsus2 |F |Bbsus2 |
|- |- |F |- |
|Bbsus2 |- |F |- |
[Chorus]
------------------------------------
F C F C7
රහසේ හඬන අප හැඟුම්
F C F F7
ලොව නෑ දන්නේ අප පැතුම්
Bb C
ළසඳ පෑයන රැයේ
F C
දිළිසේ... තරුසේ..
F C F C
තනිවී තැවෙන පෙම් සුසුම්
[Intro]
------------------------------------
|F |Dm |F |Bb |
|F |Gm |Bb/C |F |
|F |Gm |Bb/C |F |
[Verse 1]
------------------------------------
F F7 Bb F
හිරිමල් වයසේ සෙනෙහෙන් බැඳී එදා
F F7 Bb F
මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
Gm Bb C F Bbsus2/F/Bbsus2/F
ආදරයේ රස මියුරු වේදනා
[Verse 2]
------------------------------------
F F7 Bb F
සඳ රේ සිහිනේ සෙවනැල්ල සේ වෙලී
F F7 Bb F
එමු අපි සොඳුරේ සුපුරුදු ලෙසින් බැඳී
Gm Bb C F Bbsus2/F/Bbsus2/F
ආදරයේ රස මියුරු වේදනා
Not found what you are looking for?
0 playing now