[Intro]
------------------------------------------
[|A |- | - |F#m |
|- |D |E7 |A |]
[Chorus]
---------------------------------------
A D G A
සඳ එක් දිනක් තරු හා බැඳී
D G A
විමසා බලා අඳුරේ රැඳී
D B E
තරු වැල් ඉතින් තනිවී සිතින්
D E7 A
සිටියා බලා සඳ එයි කියා //
[Inter]
---------------------------------------
|A |D |E7 |A |A |
|D |E7 |A |D |A |
|E |- |A |- |D |
|E7 |A |- |
[Verse 1]
---------------------------------------
A F#m
අප අතරේ මතු සසරේ සිත ලංවේවා
D A
නොසැලී හමුවේවා
D A F#m E E7 A
ඈත ඈත ලොව බලා යමු පියා සලා
[Verse 2]
--------------------------------------
A F#m
ඔබ එන්නේ කවදාද සිත විමසන්නේ
D A
මග බලමින් ඉන්නේ
D A F#m E E7 A
ඈත ඈත ලොව බලා යමු පියා සලා
Not found what you are looking for?
0 playing now