[Intro/Inter]
--------------------------------
| E | - | A | - |
| E | - | A | - |
| B | - |C#m| - |
| B | A | E | - |
[Chorus]
--------------------------------
E A
සඳ වළාවන් පාවුණාවේ
E
වෙරළේ මා තනිවූ වේලේ
A E A
ඇය එන්නේදෝ මඟ එන්නේ දෝ
E B E
සිතෙහි නම් සැකයක් ඇතේ
[Verse 1]
---------------------------------
E
මාගේ සැනසුම ඇය වේ
A E
නිරතුරු හමුවන්නේ කොහෙදෝ යළි
A B A B
පැතුමන් මගේ සිඳ බිඳ දාලා
A B A B E
ඉන්නේ ඇයි මිහිරේ
[Verse 2]
----------------------------------
E
ජීවේ පෙරළී ආවේ
A E
ඔබවයි මා සිත පිළිගන්නේ
A B A B
පැතුමන් මගේ සිඳ බිඳ දාලා
A B A B E
ඉන්නේ ඇයි මිහිරේ
Not found what you are looking for?
0 playing now