[Chorus]
-------------------------------------
E B
සිහින් සිනාවයි ඔබේ ළපටි මුවේ
E
කොහෙන් ගෙනාවද ඔය කදිම රුවේ
B
කැළුම් හෙලන ඔබේ නෙත හමුවේ
E
කෙසේ කියන්නද හදවත ගොළුවේ
[Verse 1]
-------------------------------------
A E
පැතුම් පිරුණු ඔබේ මුහුණේ
A E
සිතුවම් මට කියා නෑ නේ
B E
නැවුම් අදහසක් මාහදේ ඇඳී තියෙනවා
A
සිතේ සැනසුමක් නැහැනේ
E
නෙතේ සැනසුමක් නැහැනේ
F#m B
ඔබෙන් පිළිතුරක් ලැබේවිද බලා සිටිනවා
[Verse 2]
-------------------------------------
A E
හදේ සෝතැවුල් ගෙවුණා
A E
නෙතේ කල්පනා නිවුණා
B E
තවත් නම් දුක් කඳුළු ඇඳී නෑ සිතේ
A
දසුන් වල සිනා රැඳුණා
E
සුපුන් සඳ එබී බැලුවා
F#m E
නැවුම් අදහසක් මාහදේ ඇඳී තියෙනවා
Not found what you are looking for?
0 playing now