Artists Top 100 Songs Top 100 Artists Playlists

Sithe Susum Niwana Gayana Chords

Clarence Wijewardana

▶ 12821 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Clarence Wijewardana
Text size:

[Chorus]
--------------------------------------------
G                   C
සිතේ සුසුම් නිවන ගායනා
    G                    D
ඔබේ සවන් සොයා, සෙනෙකින් පාවෙනා
Em               Bm
 මැදියම් රැයේ, රගුමන් රගා
G         D        C             G
මතක ලෝකේ, වේදනා අමතක කළා //

[Verse 1]
--------------------------------------------
Em              
නවුම් ගීයක්, සිතට එන්නේ
Bm              
රස විඳින්නයි අප ගායනෙන්
G           F 
ආසිරි ලෝකේ සුරපුරක් වෙයි
D            D7    G      D  G  D  G
මතක ලෝකේ දුක් නිමා වෙයි

[Verse 2]
--------------------------------------------
Em
යොවුන් විය නෑ, නිති රැඳෙන්නේ
Bm
නොසිතූ විලසින් ඉගිල යන්නේ
G                F
දිමුතු පහනක් සේ උදාවී
D              D7    G      D  G  D  G
අඳුරු වී එය නිවී යන්නේ
        

🎵 Clarence Wijewardana 60 songs