[Intro / Inter]
-----------------------------------
D | - | - | A
- | - | - | D
D | - | - | A
- | - | - | D
[Chorus]
-----------------------------------
G D
සුදු මැණිකේ මගේ මැණිකේ
A
අලුයම හිරු එළිය වගේයිනේ
D
කැකුළු මල් අද පිපුණා
G
මගේ හදවත බැඳුණා
D A7 D
තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ
[Verse 1]
-----------------------------------
G D
ඇල්හේනේ පැල් රැකලා
G D
කල් යන්නේ නිදි මරලා
C G
සුදු මැණිකේ ගැන සිතලා
A D
මම ඉන්නේ මඟ බලාලා
[Verse 2]
-----------------------------------
G D
නිල් දෑසේ රුව දැකලා
G D
මල් රහසේ හිනැහෙනවා
C G
සුදු මැණිකේ මම එනවා....
A D
ඔබ කැන්දා ගෙන එනවා
Not found what you are looking for?
0 playing now