Home > Artist/Rookantha Gunathilaka >Song/Aadara Mage Jesuni
A B C D E F G H I J K L M N P R S T U V W Y

Aadara Mage Jesuni Chords

Rookantha Gunathilaka

▶ 11854 plays  ·  18/03/2026 11:53  ·  Dinesh Wajirage
↓ 52 more songs by Rookantha Gunathilaka
Portrait photo of the artist Rookantha Gunathilaka
Chord Diagrams for 'Aadara Mage Jesuni' song:
Text size:

 G   Em      C   D   G    Em      C      D   
ආදර මගේ ජේසුනි, කාලෙකින් ඔබ අමතමි
G    Em    C      D        G
කොහොමද ඔබගේ තතු සමිඳේ..
G      Em        C      D   G    Em      C       D
සිතූ සිතූ දේ මම කළා, ඔබෙ දහමේ ගුණ නසා
G    Em        C        D        G
අද ඔබ ළඟ වැඳ වැටී, හඬමි


F           G           F            G
මා හසුවී මාරුතේ, මඟ වැරදී මාවතේ
F               G          D7/D
මේ ලියමන ලියමි මා සමිඳේ
F            G           F             G
මහා කරුණා සාගරේ, ඔබ පමණයි ආදරේ
F              G            D7/D
සැනසුම මට දෙන්නකෝ, සමිඳේ

F               G    F                G
ජේසුනේ මම ආදරෙයි, ඔබෙ පෙම ඊටත් වැඩියි
F                G          D7
සැමදා මම ණය ගැතියි, ඔබට....
F            G           F            G
ඔබ දුන් හැමදේටමත්, මට දුන්නැති දේ හටත්
F                G            D7  
තුති පුදන්නම් ආදරෙන්, සමිඳේ

G      Em   C   D
ආදර මගේ ජේසුනේ
G      Em       C        D
හමුවෙමු යළි මතු දිනේ
G    Em   C        D        G
දින දින වැජඹේ ලොවේ, සමිඳේ
G      Em        C      D
සිතූ සිතූ දේ මම කළා,
G    Em    C    D  G      Em  C        D        G
ඔබ අනුකම්පා කළා, මම ඔබ ළඟ වැටී හඬමි
+ Submit a New Chord


Aadara Mage Jesuni Lyrics:

Aadara Mage Jesuni Lyrics

Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.