Indunil Gangulel Chords
Rookantha Gunathilaka
Last Played 31/01/2026 17:31
Play Count 1396 Contributor: Dinesh Wajirage
Play Count 1396 Contributor: Dinesh Wajirage

View +52 more Rookantha Gunathilaka Chords
Chord Diagrams for 'Indunil Gangulel' song:
[Intro/Inter]
-----------------------------------
|A |- |- |- |
|- |- |Bm |- |
|D |- |C#m |F#m |
|E |- |A |- |
[Chorus]
-----------------------------------
A
ඉඳුනිල් ගඟුලැල් පියුමින් සැරසුණු
D
රුව ලස්සන මව් ලංකා
E F#m
මුතු ලැල් සයුරෙන් තෙද මා දීපයයි
A D E D A
මගේ මව් බිම ලංකා
[Verse 1]
-----------------------------------
A D
මේ පොළෝ තලේ එදා උන්නු
E E7 A
රාජ රාජ සිංහයන් බඳුවූ
D
දූ පුතුන් තෙදින් ලෙසින් නැවූ
F#m E D E A
මගේ පූජනීය භූමියයි ලංකා
[Verse 2]
-----------------------------------
A D
සිව් මහා නදී ගලා බැසලා
E A
රත්තරන් ගොයම් කරල් පැසීලා
D
ජාති කානු රාගයෙන් නැගීලා
F#m E D E A
සදා ජීවිතෙන් පුදා රකිව් ලංකා
52 More Songs by Rookantha Gunathilaka:
Indunil Gangulel Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.