Suwanda Dani Danenawa Chords
Rookantha Gunathilaka
Last Played 22/01/2026 17:11
Play Count 27710 Contributor: Dinesh Wajirage
Play Count 27710 Contributor: Dinesh Wajirage

View +52 more Rookantha Gunathilaka Chords
Chord Diagrams for 'Suwanda Dani Danenawa' song:
[Chorus]
----------------------------------------------
G Am D7 G
සුවඳ දැනේ.. දැනේ... දැනෙනවා...
Em C Am G Em
උදා හිරු එළියේ.. අලුත් ඉරක් දෝ මේ
Am D7
හිතට ගලානවා .. සීත බිඟු බින්දු
G Em Bm D7
හීන් පිණි සුළඟේ හිනස්සා.. හිත හැඟුම්
G Am D7 G
සුවඳ දැනේ දැනේ දැනෙනවා..
[Verse 1]
------------------------------------------------
G G7 C Am D7 G
ඊයේ නොදුටුව ලස්සන ලෝකය අද කොයින් හෝ
G G7 C Am D7 G
හෙමිහිට ඇවිදින මිදුල දිගේ මට තුරුළු වෙනවා
G Bm C G Em
ජීවිතේ සුන්දරද මෙතරම්
G Am D7 G
සුවඳ දැනේ දැනේ දැනෙනවා...
[Verse 2]
------------------------------------------------
G Em C G C
රෑන රෑන එන පාට පාට සමනලයෝ
Am D D7 G
පේන පේන මල සිපගන්නෝ..
Em D Em D
ආදරේ....................
Am D D7 G Em
ඔච්චම් කර කර හංකිති කවන ආදරේ..
Bm C G
බලාපොරොත්තුව දෝත දරා මඟ
C G
බලා හිඳිමි ඔබ එන තුරා
D Am C G
ආයෙ හෙට දවසක් තියේවි අද වගේ
G Bm C G Em D7
ජීවිතේ සුන්දරද මෙතරම්
G Am D7 G
සුවඳ දැනේ දැනේ දැනෙනවා
Em C Am G Em
උදා හිරු එළියේ අලුත් ඉරක් දෝ මේ
Am D7
හිතට ගලානවා .. සීත බිඟු බින්දු
G Em Bm D7
හීන් පිණි සුළඟේ . හිනස්සා හිත හැඟුම්
G Am D7 G
සුවඳ දැනේ දැනේ දැනෙනවා....
52 More Songs by Rookantha Gunathilaka:
Suwanda Dani Danenawa Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.