Nil Tharu Nethu Hinehi Chords
Rookantha Gunathilaka
Last Played 16/02/2026 13:09
Play Count 4269 Contributor: Dinesh Wajirage
Play Count 4269 Contributor: Dinesh Wajirage

View +52 more Rookantha Gunathilaka Chords
Chord Diagrams for 'Nil Tharu Nethu Hinehi' song:
[Intro]
------------------------------
D G# G B7
E | - | - | -
F#m | B | E | -
E | - | - | -
F#m | B | E |
[Chorus]
-----------------------------
E
නිල්, තරු නෙතු හිනැහේ
F#m B (B/Ab/A)
මේ, සුන්දර රැයෙහි දිලී
A E
සිත සතුටේ කිමිදිලා
A E
ඔබ මා වෙත යා වෙලා
F#m B E F#m B
ආදරේ, මල් වරුසා අද හැලෙනා
E
පෙම් සිතුවිලි පිබිදේ
F#m B
මේ, මංගල රැයෙහි දිලී
A E
තරු රෑනක් පායලා
A E
මල් යායක් පීදිලා,
F#m B E
ආදරේ මල් වරුසා අද හැලෙනා
[Inter 1-2]
--------------------------------
E | - | - | -
F#m | B | E | -
C#m | - | - | -
G#m |F#m | E | -
E | - | - | -
F#m | B | E | -
[Verse 1]
-------------------------------------
A G#m E
මා හා ආ ගමනේ මේ මල් මාවතේ
A G#m E
නෑ නෑ ආයේ සෝ ගී ඇසෙයි ජීවිතයේ
C D G B
මා හද එක් කර ආශාවෝ රැඳෙනා....
[Verse 2]
-------------------------------------
A G#m E
දෑතේ යා වී ආවේ මා ඔබ හා සුහදේ
A G#m E
ජාති ජාති පැතී ආවේ මේ සසරේ
C D G E
මා ඔබ මින් මතු වෙන් වීලා නොයනා අහා..
52 More Songs by Rookantha Gunathilaka:
Nil Tharu Nethu Hinehi Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.