Dawasak Daa Chords
Rookantha Gunathilaka
Last Played 25/01/2026 05:01
Play Count 41664 Contributor: Sampath Galagedara
Play Count 41664 Contributor: Sampath Galagedara

View +52 more Rookantha Gunathilaka Chords
Chord Diagrams for 'Dawasak Daa' song:
[Verse 1]
-------------------------------------
Ab Ab|G Cm Cm|Bm|Bbm
දවසක් දා... හැන්දෑවක
Bbm Eb Ab
පොතක් බලන්න...ට සිතුණා
Ab Ab|G| Cm Cm|Bm|Bbm
හිතුවෙත් නෑ... ඒ ජාමෙට
Bbm Eb Ab
ඔබව මතක්...වෙයි කියලා
[Chorus 1]
-------------------------------------
Ebaug
ඈ මගේ ගතේ හැඟුමන් පෙළා
Eb Ab
ඈ මගේ සිතේ සක්මන් කළා
Ebaug
මා දිහා බලා සුසුමන් සලා
Eb Ab
ආදරෙයි කියා නොකියා ගියා
Bbm Eb Ab
ගිය පොතේ ලියැවී... තිබුණා...
[Chorus 2]
-------------------------------------
Ab Bbm Eb Ab
රේණු රේණු මල් මිටේ රේණු
Ab Bbm Eb Ab
ඈට පෙම් කරන්න මට බෑ ලු
Bbm Cm Bbm Ab
රන් සමනල තටු මට ලැබෙන්නේ නෑ ලු
Bbm Eb Ab
රොන් පිරී සැලෙන්න මල් රේණු
[Verse 2]
-------------------------------------
Ab Cm
සඳ වත දෝ මා දුටුවේ
Bbm Eb Ab
ඔබේ ගත දෝ මා දුටුවේ
Ab F#
සිතුවම් දෝ.... මා දුටුවේ
Ab Eb Ab
සැබැහින් දෝ... ඔබ දුටුවේ
52 More Songs by Rookantha Gunathilaka:
Dawasak Daa Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.