Home > Artist/Rookantha Gunathilaka >Song/Sanda Paana Wage Dilenne
A B C D E F G H I J K L M N P R S T U V W Y

Sanda Paana Wage Dilenne Chords

Rookantha Gunathilaka

▶ 21396 plays  ·  18/03/2026 10:19  ·  Dinesh Wajirage
↓ 52 more songs by Rookantha Gunathilaka
Portrait photo of the artist Rookantha Gunathilaka
Chord Diagrams for 'Sanda Paana Wage Dilenne' song:
Text size:

[Chorus]
-----------------------------------------
E            A         E
සඳ පාන වාගේ දිලෙන්නේ
E         A        E
ඔබමයි හදෙහි රැඳෙන්නේ
E         A    B         E
නිල් විල් ජලාසේ හංසිය විලාසේ
C#m        G#m        F#m    E
මා හද විලේ   සැරිසරන්නේ...
E            A         E
සඳ පාන වාගේ දිලෙන්නේ
E         B        E
ඔබමයි හදෙහි රැඳෙන්නේ

[Verse 1]
-----------------------------------------------
                   E
මල් මාවතේ සැරි සරලා නැළවුණු ළඳේ
        A
තුරුළු වීලා..
                 E       G#m Gm F#
සමනල්ලු කෝ අද ගිහිල්ලා.....
F#         
මල් ගොමුවේ නෑ
      E     A|B|E
මල් පිපීලා
                   A               B       E
ඔබ නොඑන මේ බිම් තලාවේ පාළුව හඬයි රඳවාලේ
          A         G#m  F#m    E   B
කවදාක හෝ යළි සිනා   සෙයි   ආයේ ආවා කියා
     E                D           E   A|B|E
පෙම්බර වී  හද වේදනාවන් නිවෙවී

[Verse 2]
-----------------------------------------------
E
නිල්වන් ගැබෙහි පියඹා එන්නම් ප්‍රියේ
      A
ඔබ සොයාලා..
                      E   G#m Gm   F#
සිඳලන්න මේ කඳුළු ගංගා......... හද
              E    A|B|E
වේදනා මදිද වින්දා
                    A
යළි මාවතේ මල් පිපීලා සමනල්ලු
B      E
රෑනේ පිරීලා
       A         G#m  F#m E   B
ඔබ මා ළඟින් ඉන්නවා   නම් ආයේ මල් මී
  F#m      E               D           E   A|B|E
වසන්තේ උදාවී හද වේදනාවන් නිවෙවී..
        

+ Submit a New Chord


Sanda Paana Wage Dilenne Lyrics:

Sanda Paana Wage Dilenne Lyrics

Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.