Ukulata Nawath V2 Chords
Rookantha Gunathilaka
Last Played 01/02/2026 07:37
Play Count 25833 Contributor: Dinesh Wajirage
Play Count 25833 Contributor: Dinesh Wajirage

View +52 more Rookantha Gunathilaka Chords
Chord Diagrams for 'Ukulata Nawath V2' song:
[Chorus] ---------------------------- G Em D G උකුලට නාවත්, එදා වගේ Am C D මා පොඩි පුතු අම්මේ C Eb Bm Em යොදුනක් ඈතින්, උන්නත්මා Am D7 G Gsus4 මා ඔබේ ළඟ අම්මේ [Verse 1] ---------------------------- C Bm කටු කොහොලින් පිරි, මට හිමි ලෝකේ Am D G G7 ඔබ සරණයි අම්මේ C Eb7 Bm රෑ දහවල් මට හෙවනැල්ලක් වෙයි C D G Bm සුවඳ ඔබේ අම්මේ.. ඒ Am D7 G Cm G මා ඔබේ ළඟ අම්මේ [Verse 2] ---------------------------- C Bm E7 අතපය දැඩි වී, වැඩිහිටි වූ මා Am D G G7 ඔබ සෙවණේ අම්මේ C Eb7 Bm කුඩා කුහුඹුවෙකි ඉර රැස් දහරේ C D7 G Bm මතු මතු දා අම්මේ. ඒ Am D7 G Cm G මා ඔබේ ළඟ අම්මේ
52 More Songs by Rookantha Gunathilaka: