Nihanda Mawathe Palu Niwahane Chords
Rookantha Gunathilaka
Last Played 19/01/2026 16:48
Play Count 12728 Contributor: Dinesh Wajirage
Play Count 12728 Contributor: Dinesh Wajirage

View +52 more Rookantha Gunathilaka Chords
Chord Diagrams for 'Nihanda Mawathe Palu Niwahane' song:
[Intro]
-------------------------------------
|F |- |Dm |- |
|Gm |- |C |F |
[Chorus]
-------------------------------------
F
නිහඬ මාවතේ, පාළු නිවහනේ
Dm C F
අහිංසක යුවතී
Bb F
නොසිතූ ලෙස මා මුළු දිවියම
C F
ඔබ රුව තුළ සඟවා
Gm C Dm
එහි සිරගත කරවයි
[Inter 1-2]
-------------------------------------
|Dm |- |Am |- |
|Gm |Gm C | F |- |
|Bb |- |Am |Dm |
|C |Bb |Am |Gm |
|C |F |
[Verse 1]
-------------------------------------
Bb F C F
අතීතයේ එක් විරාමයක වෙන්වී
Bb F Gm
යළි සමුගන්නද මෙලෙසින් හමුවූයේ
Bb F
කිසි දින නොලැබෙන බව ඔබ දැන දැන
C F
දින දින ඇයි අමතන්නේ
Gm C F
දින දින ඇයි හමුවන්නේ
[Verse 2]
-------------------------------------
Bb F C F
ජීවිතයේ තව කඳුළක් වන්නටදෝ
Bb F Gm
තහනම් පෙමකට මෙලෙසින් ලියැවෙන්නේ
Bb F
යුවතියේ ඔබේ මුදු වදන් අතර මා
C F
මුල් පෙම බොඳවී යන්නේ
Gm C F
මුල් පෙම ගිලිහී යන්නේ
52 More Songs by Rookantha Gunathilaka:
Nihanda Mawathe Palu Niwahane Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.