Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Bolpini Wahena Welawe Chords

Rookantha Gunathilaka

▶ 22707 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Rookantha Gunathilaka
Your Notes (private — only visible to you)
Text size:

[Chorus]
------------------------------------------
Abm     F#     C#m    Abm
බොල්පිණි වෑහෙන වේ.....ලාවේ
Abm      F#     C#m      Abm
ඔබගෙන් සමුගෙන යා යුතු වේ
B       F#        C#m     E
තාමත් ඔබ ඈත සුව නින්දේ
F#    E       C#m    Abm
ඒකයි මා නොකියා යන්නේ
Abm     F#     C#m    Abm
බොල්පිණි වෑහෙන වේ.....ලාවේ


[Verse 1]
------------------------------------------
Ab              Abm   C#m   Abm  
ගැල් පිට නැගලා ,  ඈත ගම්බලා
Ab      F#
පියමන් කරවන්නේ
E                  F#
තවත් නිවහනක ගිමන් නිවන තුරු
C#m     F#     Abm          F#    C#m    Abm
ඔබ සිහියට එන්නේ, ඔබගෙන් සමුගෙන මා යන්නේ


[Verse 2]
------------------------------------------
Ab              C#m        Abm
ඔබ අවදිව මා   සොයනු එපා
Ab      F#
ඈතයි මා ඉන්නේ,
E
තවලම් කරුවෝ
F#           C#m  F#         Abm
කවරාදාකදෝ එකම තැනක උන්නේ

Not found what you are looking for?