Artists Top 100 Songs Top 100 Artists Playlists

Dawasak Daa Chords

Rookantha Gunathilaka

▶ 41966 plays  ·  Sampath Galagedara
Portrait photo of the artist Rookantha Gunathilaka
Text size:

[Verse 1]
-------------------------------------
Ab           Ab|G Cm         Cm|Bm|Bbm
දවසක් දා...      හැන්දෑවක
Bbm            Eb        Ab
පොතක් බලන්න...ට සිතුණා
Ab            Ab|G| Cm      Cm|Bm|Bbm
හිතුවෙත් නෑ...     ඒ ජාමෙට
Bbm            Eb      Ab
ඔබව මතක්...වෙයි කියලා

[Chorus 1]
-------------------------------------
Ebaug        
ඈ මගේ ගතේ හැඟුමන් පෙළා
Eb               Ab
ඈ මගේ සිතේ සක්මන් කළා
Ebaug
මා දිහා බලා සුසුමන් සලා
Eb          Ab
ආදරෙයි කියා නොකියා ගියා
               Bbm   Eb     Ab
ගිය පොතේ ලියැවී... තිබුණා...

[Chorus 2]
-------------------------------------
Ab        Bbm   Eb   Ab
රේණු රේණු මල් මිටේ රේණු
Ab         Bbm   Eb      Ab
ඈට පෙම් කරන්න මට බෑ ලු
        Bbm       Cm     Bbm      Ab
රන් සමනල තටු මට ලැබෙන්නේ නෑ ලු
           Bbm   Eb      Ab
රොන් පිරී සැලෙන්න මල් රේණු

[Verse 2]
-------------------------------------
Ab            Cm
සඳ වත දෝ මා දුටුවේ
Bbm       Eb        Ab
ඔබේ ගත දෝ මා දුටුවේ
Ab              F#
සිතුවම් දෝ.... මා දුටුවේ
Ab            Eb      Ab
සැබැහින් දෝ... ඔබ දුටුවේ

Not found what you are looking for?