[Verse 1]
-------------------------------------
Bbm Fm
සඳ බැස ගිය තැන නෑ
Bbm Fm
හිරු බැස ගිය තැන නෑ
Bbm Fm
රළ බැස ගිය තැන නෑ
Fm Bbm
මහ සයුරේ....
Bbm Fm
හිනැහුණු දවසක් නෑ
Bbm Fm
සැනසුණු දවසක් නෑ
Bbm Fm
නැළවුණු දවසක් නෑ
Bbm
මාගේ ලොවේ
[Chorus]
-------------------------------------
Db Ab Gb|Ab
හෙට හමුවෙමුද අපි
Db Ab Gb|Ab
හෙට සැනසෙමුද අපි
Db Ab Gb
හෙට නැළවෙමුද අපි
Ab
හිතවතියේ...
Fm Ab Gb|Ab
අද හමුවෙමුද අපි
Fm Ab Gb|Ab
අද සැනසෙමුද අපි
Fm Ab Gb
අද නැළවෙමුද අපි
Ab
පෙම් සයුරේ.....
[Verse 2]
-------------------------------------
Bbm Fm
මා ඔබ දන්නා තරම්
Bbm Fm
ඔබ මා හඳුනන්නේ නෑ
Bbm Fm Bbm
මා දෙස නොබැලුවත් තරහ නැතේ
Bbm Fm
ඔබ දුටු දිනේ පටන්
Bbm Fm
ඔබ පායූ පටන්
Bbm Fm
මගේ හද පතුල පතුලේ හැඟුම්
Bbm
පුබුදු වුණේ
Not found what you are looking for?
0 playing now