Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Kandulu Bindak Ma Wenuwen Chords

Rookantha Gunathilaka

▶ 11479 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Rookantha Gunathilaka
Your Notes (private — only visible to you)
Text size:

[Intro]
---------------------------
| Gm  | -  | Eb  | F     |
| Gm  | -  | Eb  | F/Gm  |
| Gm  | -  | Eb  | -     |
| F   | -  | Gm  | -     |
| Gm  | -  | Eb  | F/Gm  |

[Chorus]
---------------------------
Gm              Bb  
කඳුළු බිඳක් මා වෙනුවෙන්
Gm         F
 නොසෙලෙන්නයි ඔබේ ඇසින්
         Bb   
ආදරයේ අනුකම්පා
F            Gm
 අයදින්නට එපා මගෙන් //

[Verse 1]
---------------------------
Gm                Bb
කුළුඳුල් සෙනෙහස ඔබගේ
Cm
 පුදකළ දා එකම සිතින්
            F
ඔබ දෙගුරුන් නොපැතූ මා
Eb      F       Gm
 ලොව තනිවේ නම්

[Verse 2]
---------------------------
Gm                 Bb
එක මඟ යානමුදු කිසිදා
Cm
 හමු නොවන දෙදෙනෙකු නම්
            F
තනිවෙන්නම් සැමදා මා
Eb    F      Gm
 ඔබ සැනසේ නම්

Not found what you are looking for?