Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Nihanda Mawathe Palu Niwahane Chords

Rookantha Gunathilaka

▶ 12856 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Rookantha Gunathilaka
Your Notes (private — only visible to you)
Text size:

[Intro]
-------------------------------------
|F   |-  |Dm  |-  |
|Gm  |-  |C   |F  |

[Chorus]
-------------------------------------
F
නිහඬ මාවතේ, පාළු නිවහනේ
Dm    C        F
අහිංසක යුවතී
    Bb       F
නොසිතූ ලෙස මා මුළු දිවියම
 C                    F
ඔබ රුව තුළ සඟවා
 Gm        C        Dm
එහි සිරගත කරවයි

[Inter 1-2]
-------------------------------------
|Dm  |-    |Am  |-   |
|Gm  |Gm C | F  |-   |
|Bb  |-    |Am  |Dm  |
|C   |Bb   |Am  |Gm  |
|C   |F    |


[Verse 1]
-------------------------------------
Bb      F     C             F
අතීතයේ එක් විරාමයක වෙන්වී
Bb                F               Gm
යළි සමුගන්නද මෙලෙසින් හමුවූයේ
Bb                  F
කිසි දින නොලැබෙන බව ඔබ දැන දැන
C                F
දින දින ඇයි අමතන්නේ
Gm        C        F
දින දින ඇයි හමුවන්නේ

[Verse 2]
-------------------------------------
Bb      F        C                F
ජීවිතයේ තව කඳුළක් වන්නටදෝ
Bb                 F              Gm
තහනම් පෙමකට මෙලෙසින් ලියැවෙන්නේ
Bb                  F
යුවතියේ ඔබේ මුදු වදන් අතර මා
C                F
මුල් පෙම බොඳවී යන්නේ
Gm        C          F
මුල් පෙම ගිලිහී යන්නේ

Not found what you are looking for?