Home > Artist/Rookantha Gunathilaka >Song/Suwanda Dani Danenawa
A B C D E F G H I J K L M N P R S T U V W Y

Suwanda Dani Danenawa Chords

Rookantha Gunathilaka

▶ 27972 plays  ·  21/03/2026 05:23  ·  Dinesh Wajirage
↓ 52 more songs by Rookantha Gunathilaka
Portrait photo of the artist Rookantha Gunathilaka
Chord Diagrams for 'Suwanda Dani Danenawa' song:
Text size:

[Chorus]
----------------------------------------------
G          Am        D7         G
සුවඳ දැනේ.. දැනේ... දැනෙනවා...
 Em C        Am   G               Em
උදා  හිරු එළියේ.. අලුත් ඉරක් දෝ මේ
Am                          D7
හිතට ගලානවා .. සීත බිඟු බින්දු
G              Em            Bm        D7
හීන් පිණි සුළඟේ හිනස්සා.. හිත හැඟුම්
G          Am        D7         G
සුවඳ දැනේ දැනේ    දැනෙනවා..


[Verse 1]
------------------------------------------------
G               G7      C      Am  D7   G
ඊයේ නොදුටුව ලස්සන ලෝකය අද කොයින් හෝ
G                 G7       C       Am      D7  G
හෙමිහිට ඇවිදින මිදුල දිගේ මට තුරුළු වෙනවා
G    Bm  C      G          Em   
ජීවිතේ සුන්දරද මෙතරම්
G          Am        D7        G
සුවඳ දැනේ දැනේ    දැනෙනවා...


[Verse 2]
------------------------------------------------
G              Em    C        G      C
රෑන රෑන එන පාට පාට සමනලයෝ
Am     D      D7      G
පේන පේන මල සිපගන්නෝ..
    Em   D     Em  D
ආදරේ....................
Am               D                D7  G    Em
ඔච්චම් කර කර හංකිති කවන ආදරේ..
Bm               C    G
බලාපොරොත්තුව දෝත දරා මඟ
                C    G
බලා හිඳිමි ඔබ එන තුරා
D             Am          C     G
ආයෙ හෙට දවසක් තියේවි අද වගේ
G    Bm  C    G          Em    D7
ජීවිතේ සුන්දරද මෙතරම්
G          Am        D7         G
සුවඳ දැනේ දැනේ දැනෙනවා
 Em C        Am  G               Em
උදා හිරු එළියේ   අලුත් ඉරක් දෝ මේ
Am                          D7
හිතට ගලානවා .. සීත බිඟු බින්දු
G              Em            Bm        D7
හීන් පිණි සුළඟේ . හිනස්සා හිත හැඟුම්
G          Am        D7         G
සුවඳ දැනේ දැනේ    දැනෙනවා....
+ Submit a New Chord


Suwanda Dani Danenawa Lyrics:

Suwanda Dani Danenawa Lyrics

Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.