Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Ukulata Nawath V2 Chords

Rookantha Gunathilaka

▶ 26098 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Rookantha Gunathilaka
Your Notes (private — only visible to you)
Text size:
[Chorus]
----------------------------
G        Em      D      G
උකුලට නාවත්, එදා වගේ
Am      C        D
මා පොඩි පුතු අම්මේ
C        Eb     Bm    Em
යොදුනක් ඈතින්, උන්නත්මා
Am      D7      G  Gsus4
මා ඔබේ ළඟ අම්මේ

[Verse 1]
----------------------------
C                 Bm
කටු කොහොලින් පිරි, මට හිමි ලෝකේ
Am      D      G  G7
ඔබ සරණයි අම්මේ
C                Eb7    Bm
රෑ දහවල් මට හෙවනැල්ලක් වෙයි
C        D     G     Bm 
සුවඳ ඔබේ අම්මේ.. ඒ
Am       D7      G  Cm G
  මා ඔබේ ළඟ අම්මේ

[Verse 2]
----------------------------
C                  Bm        E7
අතපය දැඩි වී, වැඩිහිටි වූ මා
Am      D    G  G7
ඔබ සෙවණේ අම්මේ
C                    Eb7     Bm
කුඩා කුහුඹුවෙකි ඉර රැස් දහරේ
C           D7   G  Bm
මතු මතු දා අම්මේ. ඒ
Am       D7      G  Cm  G  
මා ඔබේ ළඟ අම්මේ

Not found what you are looking for?