[Intro] ---------------------------------- | Bm | Bb | Bm | Bb | | Bm | A | G | F# | [Chorus] ---------------------------------- Bm A G F#m ඇහෙනවා නම් හිත හඬන තරම් Em A F# කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ..// B E B පෙර දින රජ මැදුරක උන්නේ, A G F# අද මා මහ මග සෙතපෙන්නේ.. [Inter] ---------------------------------- | C | - | Bm | - | | Em | - | G | - | | F# | - | G | - | | F#7 | - | A | - | | Bm | - | - |Bm,F#,Bm| [1st Verse] ---------------------------------- Bm A Bm පතන පැතුම් සුළඟට මුසුවී.. F# Bm මියුරු වදන් කඳුළේ ගොළුවී..// B E B සතුට උපන් හැම දින වැළලේ A G F# කුමන නැටුම් දෝ දිවි මණ්ඩලේ.. [2nd Verse] ---------------------------------- Bm A Bm අපගේ අහිංසක ලොව බිඳිලා.. F# Bm ඔබද අනන්තෙක ඈත රැඳිලා..// B E B ගිනි දළු මා ගත වෙළෙනු දැනේ, A G F# ඔබ මල් යහනක ඉඳිනු මැනේ..
Not found what you are looking for?
0 playing now