Home > Artist/H.R. Jothipala >Song/Chandana ellen
A B C D E F G H I J K L M N P R S T U V W Y

Chandana ellen Chords

H.R. Jothipala

▶ 1650 plays  ·  18/03/2026 10:05  ·  Dinesh Wajirage
↓ 81 more songs by H.R. Jothipala
Portrait photo of the artist H.R. Jothipala
Chord Diagrams for 'Chandana ellen' song:
Text size:
[Intro]
---------------------------------
D  | A | - | G | 
D  | - | A | - |
D  | - | - | - |

[Chorus]
---------------------------------
D       F#m     D     D7
චන්දන ඇල්ලෙන නාලා
G             D 
අංජන මල් මී ගාලා
Bm      A       E  G
හැංගුණ බඹරා ආවා
A             A7   D
ලස්සන රහසක් කීවා..
D       F#m     D
චන්දන ඇල්ලෙන නාලා..

[Verse 1]
---------------------------------
D             A 
මලට මුවාවී ඉන්නේ
G        A         D 
මල් පෙති යට සැඟවෙන්නේ
D       Bm          G 
හදකට තුරුළුව ඉන්නේ
A7              D 
ලෝකය නැහැ එය දන්නේ

[Verse 2]
---------------------------------
D                 A 
දහසක් නෙත් යොමු වන්නේ
G       A         D 
වෙනසක් නැහැ සිදු වන්නේ
D       Bm        G 
ඇසි පිය යට සැඟවෙන්නේ
A7              D 
සිහින ලොවේ හමුවන්නේ

[Verse 3]
---------------------------------
D               A 
එක කුසුමකි පිබිදෙන්නේ
G        A        D 
එක වන බඹරෙකු ඉන්නේ
D        Bm    G 
දෙඹරුන් සේනා ඉන්නේ
A7                D 
වෙනසක් නැහැ සිදු වන්නේ
+ Submit a New Chord

H.R. Jothipala — 81 Songs View All

Chandana ellen Lyrics:

Chandana ellen Lyrics

Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.