Chandraame Rea Paya Awa Chords
H.R. Jothipala
Last Played 20/01/2026 03:05
Play Count 2041 Contributor: Dinesh Wajirage
Play Count 2041 Contributor: Dinesh Wajirage

View +81 more H.R. Jothipala Chords
Chord Diagrams for 'Chandraame Rea Paya Awa' song:
[Chorus]
---------------------------------
F Dm
චන්ද්‍රමේ රෑ පායා ආවා
F Dm C
හදේ පෙමින් නාවා නාවා
C Bb
මේ ආදරේ වාසනාවන්
C C7 F
දුක් වේදනාවන් නිවේවා
[Verse 1]
---------------------------------
F Bb
ඔබගේ සිනාවෙන් මුළාවී
F
මේ රෑ පවා මල් පිපේවී
F Bb
රන් තාරකාවෝ සිනාසී
F
ප්‍රේමේ අම ගී ගයාවී
Gm Bb
ආසාව ආවාද මෝරා
C C7 F
සෑමදාම ඔබ මාගේ වේවා
Bb-C-F
[Verse 2]
---------------------------------
F Bb
සතුටයි සැපයි ඔබය මාගේ
F
ඔබ පෙම්වතී පෙම්වතාගේ
Gm Bb
අරගන්න ඔබේ දෑත සුරතල්
C C7 F
දෛවේ මගේ පිහිට වේවා
81 More Songs by H.R. Jothipala:
Chandraame Rea Paya Awa Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.