Me nonimena Divi Gamane Chords
H.R. Jothipala
Last Played 28/01/2026 18:34
Play Count 5213 Contributor: Sampath Galagedara
Play Count 5213 Contributor: Sampath Galagedara

View +81 more H.R. Jothipala Chords
Chord Diagrams for 'Me nonimena Divi Gamane' song:
[Inter]
-------------------------------
Bb7 Eb
|----|----|----|----|
[Song]
-------------------------------
Eb Fm
මේ නොනිමෙන දිවිගමනේ...
Eb Bb Eb
නිවනේ මගේ පෙනෙනා තුරා...
Eb C# Ab
අම්මේ ඔබේ පුතෙකු වෙලා...
Eb Bb Eb
මම එන්නම් සසර පුරා...
Eb Fm
මේ නොනිමෙන දිවිගමනේ...
Eb Bb Eb
නිවනේ මගේ පෙනෙනා තුරා...
[Inter]
------------------------------
Ebm Bb
|++--|----|----|----|----|
Ebm Eb
|----|----|----|----|----|
Eb
|----|----|--++|
[Verse 1]
------------------------------
Eb Ab Eb
පියතුමා නැති දා ඉඳලා..
Ab Bb Eb
ගියේ නෑ මා තනිකරලා...
Bb F7 Bb
කුස ගිනි මට නොම දීලා...
Ab Bb Eb
දුක වේදනාව නිවලා...
Eb Ab
අම්මේ ඔබ බුදු වේවා...
Eb Bb Eb
මව් ගුණ ගී ගයමි මෙමා...
[Verse 2]
--------------------------------
Eb Ab Eb
පටලී ලොව මායාවෙන්...
Ab Bb Eb
ගලවා මා අවමානෙන්...
Bb F7 Bb
නුවණැස මගේ පහදාලා...
Ab Bb Eb
දියුණුවේ මග පෙන්වාලා...
Eb Eb7 Ab
ලැබුවේ ආශිර්වාදේ...
Eb Bb Eb
දිවි මාවත එළිය වුණේ...
[Verse 1]
------------------------------
Eb Ab Eb
පියතුමා නැති දා ඉඳලා..
Ab Bb Eb
ගියේ නෑ මා තනිකරලා...
Bb F7 Bb
කුස ගිනි මට නොම දීලා...
Ab Bb Eb
දුක වේදනාව නිවලා...
Eb Ab
අම්මේ ඔබ බුදු වේවා...
Eb Ab
අම්මේ ඔබ බුදු වේවා...
81 More Songs by H.R. Jothipala:
Me nonimena Divi Gamane Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.