Home > Artist/H.R. Jothipala >Song/Oba Nidanna
A B C D E F G H I J K L M N P R S T U V W Y

Oba Nidanna Chords

H.R. Jothipala

▶ 6006 plays  ·  17/03/2026 20:52  ·  Dinesh Wajirage
↓ 81 more songs by H.R. Jothipala
Portrait photo of the artist H.R. Jothipala
Chord Diagrams for 'Oba Nidanna' song:
Text size:

[Chorus]
---------------------------------
F                    F/Dm
ඔබ නිදන්න ඔබ නිදන්න
F            Bb
සුවෙන් සැතපිලා
Gm               C
ඉහ ඉද්දර මම ඉන්නම්
C7            F
පවන් සලා සලා


[Verse 1]
---------------------------------
F      Bb  Gm
පෙම්බරයන් පෙම්බරියන්
C      C7      F
වෙත කියූ කතා
F      Bb  Gm 
පවසන්නම් සොඳුරියේ මන්
C      C7      F
ඔබට ගොතා ගොතා
F        Bb   Gm
රුසිරු කෝමල රුව රසඳුන්
C   C7      F
උලයි මගේ නෙතේ
F      Bb  Gm
ඉසුරුමුණියේ පෙම් යුවළද
C   C7      F
කියා මට සිතේ


[Verse 2]
---------------------------------
F        Bb Gm
හිත මාගේ හඳුනා ගත්
C           F
පරමාදරියේ...
F      Bb Gm          C           F
ඔබ වාගේ සුන්දරියන් ඇත සීගිරියේ
F        Bb Gm         C      C7   F
අපේ ලොවට නවෝදයේ එළිය පාදන
F      Bb  Gm     
අලුත් ඉරක් පායනු ඇත
C   C7    F
හෙට උදේසන
+ Submit a New Chord

H.R. Jothipala — 81 Songs View All

Oba Nidanna Lyrics:

Oba Nidanna Lyrics

Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.